ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී උපුල් ජනක ජයසිංහ විසින් රචනා කරන ලද “ජවිපෙ විජේවීර සහ කල්‍යාණ” ග්‍රන්ථය ජනගත කිරීඅ සැප්තැම්බර් මස 2 වන සඳුදා දින ප.ව. 3.00ට කොළඹ මහවැලි කේන්ද්‍රයේ දී සිදු කෙරේ. එහිදී අධිනීතීඥ එච්. ඒ. සෝමරතන මහතා, වික්ටර් අයිවන් මහතා සහ දර්ශන අශෝක කුමාර මහතා විසින් දේශන සිදු කරනු ලබයි.
29August