සයිනොෆාම් “ගැහිල්ල”

චීන සයිනොෆාම් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලැබී ඇත. ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත ගෙන ආවේ මාර්තු මස 31 දිනය. එසේ වුවත් එය ශ්‍රී ලාංකිකයන්ට ලබා දීමට අනුමැතියක් හිමි නොවූ නිසා සති 5ක කාලයක් මධ්‍යම එන්නත් ගබඩාවේ තැබීමට සිදු විය. චීනය ආරම්භයේ ශ්‍රී ලංකාවට සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 3ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට […]

“ආශික්ලන්තය” සහ බුද්ධිගලනය

මෑතකදී නිකුත්වූ උසස්පෙළ ප්‍රතිඵලත් සමඟ ඇසෙන කතාබහද, පහුගිය දිනක මා මුහුණු පොතේ දුටු රජයේ කැම්පස් පිළිබඳ පෝස්ට් දෙකක්ද (ලින්ක් මෙම ලිපිය අග ඇත) නිසා මාගේ අත්දැකීම්ද ලියා තැබීමට සිතිණි. මුහුණු පොතේ අප රට ගැන අඬෝවැඩියා, අපහාස පිරී ඇත. කොරෝනා සමයේ පමණක් නොව ඊට ප්‍රතමත් එය එසේමය. මේ රට ගන්න දෙයක් නෑ, කොහොමහරි මේ රටෙන් පැනගන්න […]

කම්කරුවන්ගේ සුභ සිද්ධිය අරමුණු කරගත් විශේෂ පනත් දෙකක් පාර්ලිමේන්තුවට !

කම්කරුවන්ගේ සුභ සිද්ධිය අරමුණු කරගත්  විශේෂ විධි විධාන පනත් දෙකක් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙනඒමට පියවර ගන්නා බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කර සිටී . ඒ අනුව සේවක අර්ථසාධක අරමුදල් නොගෙවා පැහැර හරින හාම්පුතුන්ට පවරන ලද නඩු සඳහා කඩිනම් තීරණ ලබා ගැනීම සඳහා ඒවා විසඳීමේ බලය කම්කරු විනිශ්චය සභා වෙත ලබාදීම සඳහාත් කම්කරු […]

ඉන්දියාවේ සිට ලියමි …

ඉන්දියාවේ සිට ලියමි… ඉන්දියාවේ දැවෙන චිතකයන්  අතර දැවෙන හදවත් අසීමිතයි.. ඇතමුන් පීඩාව දරා ගත නොහැකිව විශාද තත්වයට පත්වෙලා ඉන්නවා .. මේ ළගදි මගේ මිතුරෙකුගේ මවත් පියාත් කොරෝනා නිසා රෝහල් ගත කරා.. පියා සුව වී ගෙදර ගියත් මව සුව වූයේ නැහැ… ඇය මිය ගියා.. නමුත් ඇය මියගියේ කොරොනා වලින් නෙමෙයි.. ඈ සිය දිවි නසා ගත්තා.. කෙසේ […]

ධනවාදයේ “නෝමල්සියාව”

කෝවිඩ් වසංගතය නිසා ලෝකය ප්‍රති-ව්‍යුහගත විය. එනම් යළි සැකසිණ. නැතහොත් සැකසෙමින් පවතී. කෝවිඩ් සහිත ලෝකය කලින් තිබු ලෝකය නොව අලුත් හෝ වෙනස් එකක් ය. සෞඛ්‍ය, ආර්ථික, නිෂ්පාදන, වෙළඳපොළ, දේශපාලන, සමාජ, සංස්කෘතික, සාහිත්‍ය-කළා, අධ්‍යාපන කී නොකී සියලු ක්ෂේත්‍ර ඇතුළු සියලු මිනිස් සබඳතා පෙර ඒවා නොව අලුත් ඒවා ය. අලුත් ව්‍යවහාර මෙන්ම අලුත් වචන සහ සංකල්ප ද […]

“දුප්පතුන් නැති ලෝකය”

පසුගිය දිනක අන්තර්ජාලයේ පළවූ ලිපියකින්  මා මේ ලියමන ආරම්භ කිරීමට සිතුවේ ඉන්දියාවේ අද ඇතිවී ඇති සෝචනීය තත්වය දෙස බලද්දී මට එය සිහියට නැගුණු නිසාය. ධනවතුන් සඳහා වාහන නිපදවන සුප්‍රකට සමාගමක, පුද්ගලයින් 8දෙනෙක්ට ගමන් කළ හැකි, මිල අධික නවතම SUV රථය නිමිත්තක් කරගෙන ලියැවුණු එම ලිපිය “ඩොලර් ට්‍රිලියනයේ SUV රථය” (The Trillion Dollar SUV) යන ශීර්ෂය […]

” පුද්ගල හිමිකාරීත්වය ” මුවාවෙන් සිදුකෙරෙන “වන විනාශය”

පරිසර පද්ධතියක් ඛණ්ඩණය වීම එම පරිසර පද්ධතියට කෙතරම් බලපෑමක් එල්ල කරන්නේ ද යන්න අමුතුවෙන් කිව යුතු නොවේ.මේ දිනවල දැඩි කතා බහට ලක් වී ඇති බෝටියා තැන්න ප්‍රදේශයේ පුද්ගලික ඉඩම බෙරගල හඳපාන්ඇල්ල හා වලන්කන්ද රක්ෂිත දෙක ඛණ්ඩණය වන මීටර් අටසියයක තරම් පටු බිම් තීරයයි. පරිසරවේදීන් ඉස්මතු කරන්නේ මේ භූමියේ වැදගත්කමයි. එහි අයිතිය පිළිබඳ ඔවුන් ප්‍රශ්න කරන්නේ […]

කොවිඩ් එන්නත ලබාදෙන ක්‍රමවේදයේ ගැටළු තිබෙනවා – රාජ්‍ය ඇමතිනිය පිළිගනී .

ඇතැම් පාර්ශ්ව විසින් ගන්නා ලද තීරණ හේතුවෙන් කොවිඩ් එන්නත ලබාදීමේ ක්‍රමවේදයෙහි ගැටලුකාරී තත්ත්වයන් මතුව ඇති බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියාය . “තාක්ෂණික කමිටුවේ ගත්ත තීන්දු තීරණ පැත්තකට දාලා ඇතැම් නිලධාරීන් ඒවා වෙනස් කරලා තියෙනවා. කොවිඩ් කළමනාකරණ අමාත්‍යවරිය විදිහට මම දන්නෙත් නැහැ. මේ කරුණු […]

සේකර: පිළිමයක් නෙවෙයි, මනුස්සයෙක් !

  මහගමසේකර කියන්නෙ පිළිමයක්ද ? අපි හැමදාම ඒ පිළිමෙට සාහිත්‍ය ශානර මල් තිය තිය වඳින්න ඕනෙද ? නැත්නම් එතැනින් මෙහාට විවර වුණ කවුළු සහ මෙතැනින් එහාට විවර කරගන්න ඕනෙ කවුළු ගැන අවධානය යොමු කළ යුතු නැද්ද ? අපිට මේ ප්‍රශ්න කීපය ආවෙ මීට ටික කාලෙකට කලින් තිබුණ කාව්‍ය සංවාදයකදි ජ්‍යෙෂ්ඨ විචාරකයෙක් දක්වපු අදහස් කීපයක් නිසා. […]