සමාජ සංවර්ධනාත්මක , වගකීම් සහගත හා අචාරශීලි පුරවැසි මාධ්‍යකරණයක් ඉලක්ක කොට , ඇමෙරිකාවේ කාර්යබද්ධ අධ්‍යාපනය පිලිබඳ ජාත්‍යන්තර ආයතනය (WIAL ) හා O2C අධ්‍යාපන ආයතනය සමග ඒකාබද්ධව මෙරට නිදහස් මාධ්‍ය ජාලය , විසින් ක්‍රියාත්මක පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් ලෙස freemedia.lk වෙබ් අඩෙවිය ජනගත වූ වගයි.
ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා හා ඇමෙරිකාවේ කාර්යබද්ධ අධ්‍යාපනය පිලිබඳ ජාත්‍යන්තර ආයතනයේ (WIAL ) මෙරට නියෝජිත චිරස්ති පෙරේරා මහතා freemedia.lk වෙබ් අඩවිය අන්තර්ජාලයට එක්කරන අවස්ථාව ජයාරූපයේ දැක්වේ .
ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහතා ප්රමුඛව නිදහස් මාධ්‍ය ජාලයේ නිලධාරීන් හා කාර්යබද්ධ අධ්‍යාපනය පිලිබඳ ජාත්‍යන්තර ආයතනයේ මෙරට නියෝජිතයින් freemedia.lk වෙබ් අඩවියේ ප්‍රථම පුවත් විශේෂාංගය අන්තර්ජාලයට එක්කරන අවස්ථාව ජයාරූපයේ දැක්වේ .