2020 O/L සෞන්දර්යය ප්‍රායෝගික පරීක්ෂණ මැයි 18 සිට

2020 අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන් සඳහා වන ප්‍රායෝගික පරීක්ෂණ සඳහා දින ප්‍රකාශයට පත් කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ, ඒ අනුව මැයි 18 වැනි දා සිට 30 දක්වා එම ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.