මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2018 වසර සදහා වූ සම්පුර්ණ අයවැය වාර්තාව මෙසේය.
මීට අදාල විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ සැප්තැම්බර් මස 09 වැනි දිනයි.
2018 අයවැය යෝජනාවලිය මගින් රථවාහන මිල ගණන් වෙනස්වන ආකාරය දක්වා තිබූ ආකාරය පහතින් දැක්වෙයි.
2018 අයවැය යෝජනාවලිය මෙතනින්
2018 අයවැය විසර්ජන පනත් කෙටුම්පත මෙතනින්
32,319 Viewers