රනිල් යලි අගමැති ?

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ හෙට (15) හෝ අනිද්දා (16) දින යලි අගමැතිවරයා ලෙස දිවුරුම්දීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි වාර්තා කර සිටී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (13) රාත්‍රියේ හමුව ඇතැයි දේශපාලන ලෝකයේ රාවයක් පැතිර පවති. මෙම හමුව සඳහා කරු ජයසූරිය කතානායකවරයාද හමුව ඇතැයි වාර්තාවිය.

.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.