රට අල්ලන ඊළඟ රාජපක්ෂ ගැන රෝහිත රාජපක්ෂ කථා කරයි.

රටේ බලය අල්ලන මීළඟ රාජපක්ෂවරයා කවුද යන්න තමන් දන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ‘මව්රට’ යූ ටියුබ් නාළිකාව සමග එක්වෙමින් විශේෂ අනාවරණයක් කරමින්

නමුත් තමන් දැම ඒ ගැන හෙළි නොකරන බවද ඔහු කියා සිටියේය.

2015 ජනාධිපතිවරණය නොපවත්වන ලෙස තමන් පියාගෙන් ඉල්ලා සිටි බවත්, එසේ පැවැත්වුවහොත් එය පරාජයට පත්වන බවත් තමන් කල් තියා පියාට දැනුම් දී සිටි බවද හෙතෙම සඳහන් කර සිටියේය.

 

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.