12April මෛත්‍රී , පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කරයි මධ්‍යම රාත්‍රීයේ සිට බල පැවත්වෙන පරිදි පාර්ලිමේන්තුව වාරය අද(12) අවසන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මීළග පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ වන්නේ මැයි මස 08 වනදායි. Share this:Click to share on Twitter (Opens in new window)Click to share on Facebook (Opens in new window) Reporter Author