මහින්ද ඉල්ලා අස්වේ !

මහින්ද රාජපක්ෂ මහතා සිය අගමැති ධූරයෙන් ඉවත් වීමට තීරණය ඇත.

ඒ අනුව හෙට දිනයේ රාජපක්ෂ මහතා ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් කරමින් සිය ධුරයෙන් ඉල්ලා අස් වනු ඇති බවදේශපාලන ආරංචි මාර්ග පවසයි.

අද දිනයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවකින් පසු රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන ඇත.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.