හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතා එක්ව ඊයේ පස්වරුවේ බෙල්ලන්විල රජ මහා විහාරස්ථානයේදී ආගමික වතාවත්වල යෙදුනහ.
තහවුරු නොකල ඇතැම් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන්නේ මේ දෙදෙනා ඉදිරියේදී එක් දේශපාලන කදවුරක කටයුතුලකිරීමට ඉඩ ඇති බවයි. නමුත් ඇතැම් වාර්තා සඳහන් කරන්නේ විජේදාස රාජපක්ෂ මහතා ඉදිරියේදී ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සමග එක්වනු ඇති බවයි.