මනාප ඡන්ද ක්‍රමය අහෝසිවීම නිසා මැතිවරණය ඉතා සාමකාමී

මනාප ඡන්ද ක්‍රමය අහෝසිවීම හේතුවෙන් ඉතා සාමකාමී ඡන්ද විමසීමක් අද දිනයේ පැවැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

පොලොන්නරුව, ශ්‍රී විද්‍යාලෝක විහාරස්ථානයේදී සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.