ආචාර්ය ජයලත් මනෝරත්නයන් ගේ ඊලගට මොකද වෙන්නෙ ටෙලි නාට්‍යයේ 2015 සුමති ටෙලි සම්මාන උලලේ හොදම නැගීඑන නිළිය ලෙස නිර්දේශ වූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ පත්තිනි චිත්‍රපටයේ පත්තිනි මෑණියන්ගේ දේවආත්මභාවයේ චරිතය තුලින් හෙළසිනමාවේ පත්තිනි ලකුණු තැබූ මධූෂා රාමසිංහ දැඩි නිහැඩියාවෙන් පසු නැවතත් රංගනයේ යෙදෙන මධුලෝලයාණෙනි ලගදීම
04December