බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා යයි.

ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු එලෙස ඇමෙරිකාව බලා පිටත්ව ගිය බවයි.

අද අලුයම 3 .15 ට පමණ ශ්‍රී ලංකාවෙන් පිටත් වූ එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK649 ගුවන් යානයෙන් බැසිල් රාජපක්ෂ මහතා පිටත්ව ගිය බව නිව්ස්ෆස්ට් ප්‍රවෘත්ති සේවය සඳහන් කරයි.

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.