දේශපාලන ස්ථාවරත්වය නැතිව ආර්ථිකය ස්ථාවර කරන්න බැහැ .-මහා බැංකුඅධිපති කියයි

රටේ ආර්ථික ස්ථාවරත්වය ඇති වීමට නම්, දේශපාලන ස්ථාවරත්වය ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි .  

freemedia.lk කල විමසීමකදී මහා බැංකු අධිපතිවරයා මෙසේ පැවසුවේය.

මෙහිදී වැඩි දුරරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසිය,

රජයේ අස්ථාවරත්වය ඇතිවුණේ පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵලත් එක්ක. ඊට පස්සේ සිදුවීම් කිහිපයක්ම වුණා. සක්‍රීය බැරකම් කළමනාකරණ පනත සම්මත වුණා. නොවැම්බර් සිට අක්‍රීය වී තිබුණු දේශීය ආදායම් පනත  දියත් වුණා. 

“අපේ පාර්ශවයෙන් වැඩි ප්‍රමුඛතාවයක් දුන්නා මූල්‍ය නීති පනත සංශෝධනය කිරීමට. නම්‍යශීලී උද්ධමන ඉලක්ක තබා ගැනීම සඳහා. වඩා වැඩියෙන්ම වැදගත් වුණේ මිල සූත්‍රය හඳුන්වා දීම. දේශපාලනික වශයෙන් එය අපහසු දෙයක්. “

“අවසානයේ දී ආණ්ඩුවේ කටයුතු ඵලදායී ලෙස ක්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම අවශ්‍ය කරන තීරණ නිසි පරිදි ගැනීමත් අත්‍යාවශ

 

 ජුවෙල් සිල්වා

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.