තමිල්නාඩු සිනමාව කැලඹු අපේ නිළිය……

මේ ඉන්නේ ප්‍රීති විජේසිංහ . ඇය නිරූපිකාවක් වගේම නැගී  එන දක්ෂ සුරූපී නිළියක්. මේ වනවිට ඇය රඟපෑ දෙමළ චිත්‍රපට කිහිපයක් තමිල්නාඩු ප්‍රාන්තයේ සිනමා ලෝලීන් අතර අතිශයින්  ජනප්‍රියත්වයට පත්වී තිබෙනවා. “කබාලි රාජා” හා “ධර්ම රාජා” එම චිත්‍රපට අතරින් කිහිපයක් . එම චිත්‍රපටවල සී .ඩී තැටි මේ වනවිටත් තමිල්නාඩුව පුරා “උණු කැවුම් ”  ලෙස විකිනෙමින් ඇති අතර එවැනි තත්වයක් , චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් මෙන්ම තමාද බලාපොරොත්තු නොවූ බව ප්‍රීති freemedia.lk වෙබ් අඩවියට පැවසුවාය .

ඇය මුණගැසී ඇයට සුභ පතන්නට කැමති නම්  0764127508 (ධනංජනී ) අංකයට අමතන්න

preethi.

Pix by – freemedia.lk

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.