ජවිපෙ – මෛත්‍රී හවුලක් ?

ජනතා විමුක්ති පෙරමුණ,  ඉදිරියෙදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එක්ව සන්ධානගතව එක් කණ්ඩායමක් ලෙස මැතිවරණ වලට ඉදිරිපත්වීමට සැලසුම් කරමින් ඇති බව තහවුරු නොකළ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි .

මෙම සන්ධානයට ශ්‍රීලනිපයේ ඇමතිවරුන් පිරිසක් මෙන්ම ජාතික හෙළ උරුමය , වැනි පක්ෂ කිහිපයක්ද එක්වීමට නියමිත බවට වාර්තාවේ.

විජේදාස රාජපක්ෂ මහතාද මෙම සන්ධානයට එක්වීමට ඉඩ ඇති බවට තොරතුරු වාර්තාවේ.

විශේෂයෙන්ම ඉදිරියේ පැවැත්වෙන ප්‍රධාන පෙලේ මැතිවරණ සඳහා මෙම සන්ධානය ඉදිරිපත් වනු ඇති බවටද තොරතුරු දැනගන්නට ඇත.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.