කොරෝනා ජයගැනීමට “ලක් මවට හඬක් ” යෝජනාවලිය

ලොවම විශාල ව්‍යසනකාරී තත්වයකට ඇද වැටී ඇති මේ මොහොතේ වෙනත් රාජ්‍යන් හා සසදාබලන කල අප රජය සහ රාජ්‍ය නිළධාරීන්ගේ ක්‍රියාකාරීත්වය ඉතා ප්‍රසංශනීයයි,

වත්මනෙහි මුලු ලොවටම උද්ගතව ඇති තත්වය හමුවේ ජනතා සහන සැල⁣සීමේ අභියෝගය සාර්ථකව ජයගැනීම උදෙසා රටේ විශ්වසනීය නායකත්වය හමුවේ ලක්මවටහඬක් කල යෝජනාවලිය....

කොරෝනා ආසාධනය වීම වැලැක්වීම පිනිස ජනතාව එක්රැස් වීම අවම කිරීමටනම්…

1- හාල් , පොල් , අල, පරිප්පු ,කුලු බඩු ඇතුලු අත්‍යවශ්ෂ්‍ය ආහාර පාන සහිත ජංගම බස්රථ සේවයක් සියලු ගම් වලට යොදවන්න… අතුරැ පාරවල් වලත මේ බස්රථ එන ආකාරයට..

2- ජල බවුසර් යවන්න

3- එළවලු පළතුරැ ද ජංගම බස්රථ සේවා මගින් නිවෙස්වලටම යවන්න

4- ජංගම ෆාමසි , සියලු ⁣ෙඖෂධ වර්ග නිවෙස් ලගටම යවන්න..

*මුදල් ගෙවීම සදහා card payment accept කර හැකිතාක් මුදල් සංසරණය නතර කරන්න.

එමෙන්ම මුදල් ගෙවාගන්න බැරි අසරණ පවුල් වෙත අත්‍යවශ්ෂ්‍ය ⁣ෙඖෂධ සහ ආහාර පාන රජයේ අනුග්‍රාහකත්වයෙන් සහ දානපතියන්ගේ සහය ඇතිව ලබාදීමට කටයුතු කරන්න..

මේ ක්‍රමවේදය දියත් කලහොත් ජනතාව පාරවල් වල රැස් නොවේවි…ATM වලින් සහ මුදල් නෝටිටු මගින් කොරෝනා පැතිරීම වලක්වාගත හැකියි…

සියලු ගනුදෙනු වලදී දෑත් පිරිසිදු කාරක යොදන්න… අත් වැසුම් සහ මුව ආවරණ සහිත අලෙවි නියෝජිතවරැ පත්කරන්න..

සමස්ථ සත්වවර්ගයා රැකේවා!!! මාතෘ භූමිය ආරක්ෂා වේවා!!!
තෙරැවන් සරණයි!

දේශශක්ති මධූෂා රාමසිංහ- ලක්මවට හඬක්

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.