ඔබ නිවසක් හෝ දේපලක් මිලට ගැනීමේදී වඩාත් විශ්වාසදායී හා නිවැරදි මූළ්‍යමය ගනුදෙනුවක් උදෙසා ්HNB නිවාස ණය යෝජනා ක්‍රමය පෙරමුණ ගෙන සිටියි
වසර 20 ක් පුරා ඉතා පහසු නිවාස ණය ක්‍රමයක් වූ ්HNB ශාන්ති සිහින නිවහන ගොඩනැගීමේ පහසුව ඔබට සලසයි
නීතිමය සහ වෙනත් අත්‍යවශ්‍ය ලියකියවිලි සදහා සහයද බැංකුවෙන්
ශ්‍රී ලංකාවේ පළමුවරට ලියකියවිලි සම්බන්ධව ඔබට ඇති ගැටලු විසදා දීමට උපදේශන සේවාවක් ද ඇතුළුව ඉක්මනින් ණය මුදල ලබා ගැනීම සදහා ලියකියවිලි සකසා ගැනීමට අවශ්‍ය උපරිම සහයෝගයද ඔවුන් ලබාදේ. මේ සදහා ්HNB සුහදශීලී කාර්යමණ්ඩලය ඇප කැපවී සිටී.
නිවාස ණය උපදේශන සේවාව ඔබේ නිවසටම
ලංකාවේ පළමු වතාවට ්HNB වෙතින් නිවාස ණය පිළිබදව අවශ්‍ය දැනුම සහ ණය මුදල ලබා ගැනීමට අවශ්‍ය සහය ඔබේ නිවසට පැමිණ අපි ලබා දීමේ ක්‍රමවේදයක් ද පවතියි
දින 2 කින් ණය අනුමැතිය
HNB ශාන්ති කාර්යක්ෂම හා සුහදශීලී සේවාව සමගින් දින දෙකක් ඇතුලත ණය අනුමැතිය (කොන්දේසි සහිත අනුමැතියක්) ලැබාදෙමින් සිහින නිවහන ගොඩනැගීමේ පහසුව සලසයි
වට්ටම් (Loyalty ) කාඩ්පත
සියලුම ණය අයදුම්කරුවන් වෙත ්HNB වට්ටම් කාඩ්පත (Loyalty කාඩ්) හිමිවේ සුන්දර නිවහන පිළිබද ඔබේ සිහිනය සැබෑ කරන්නට ්HNB වට්ටම් කාඩ්පත දැන් වෙළද ආයතන රැුසක් සමග එක්වී ගොඩනැගිලි ද්‍රව්‍ය ගෘහභාණ්ඩ විදුලි උපකරණ ආදී බොහෝ දෑ සදහා ඔබට සුවිශේෂි වට්ටම් රැුසක් ලබා දෙයි.
නිවස වැඩිදියුණු කරන්න අමතර ණයක්
ඔබේ නිවසේ වැඩිදියුණු කිරීම් සදහා අවශ්‍ය අනෙකුත් ද්‍රව්‍ය පහසුවෙන් ලබා ගැනීමට ඔවුන් විසින් හදුන්වා දෙන අමතර ණය මුදල යටතේ ඔබට විශාල පහසුවක් සැලසෙනු ඇත.
අවම පොලී අනුපාතික යටතේ දීර්ඝ ණය පියවීමේ කාලයක් ඇතුළු තවත් සුවිශේෂ දීමනා රැුසක් හිමි වන ශාන්ති නිවාස ණයක් ලබා සැනසිල්ලේ ඔබේම කැදැල්ල තනා ගැනීමේ මහගු අවස්ථාවක් ඔබට හිමි වේ.
වැඩි විස්තර සදහා
112661965 /112661980/112661945
අමතන්න
https://www.hnb.net
HNB Shanthi Home Loans – Lower your heart rate